Friday, October 7, 2011

පාසල් සමය


තමන් කොච්චර ඉහලට ගියත් කවදාවත් අමතක නොවන සහ අමතක නොකළ යුතු තැනක් තමයි තමන් ඉගෙන ගත්ත පාසල. පාසල අමතක කරනව කියන්නෙ තමන්ගෙ අම්මට තාත්තට ද්‍රෝහි වෙනව වගේ වැඩක්. මම ගැන කතා කළොත් මම පාසල් 3කින් අද්‍යාපනය හදාරල තියෙනව. නම් වශයෙන් සදහන් කළොත් ගා/යටලමත්ත කනිෂ්ඨ විදුහල, ගා/ ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය.
මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තෙ ගා/ ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාල‍යෙන්. උසස්පෙළ හැදෑරුවෙ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයන්. මගේ පාසල් ජීවිතයේ රස මුසු තැන් මගේ බ්ලොග් එකේ දාන්නත් මම අමතක කරන්නෙ නෑ.

No comments:

Post a Comment