Wednesday, January 25, 2012

මගේ දරුවො තුන්දෙනා...


මේ ඉන්නෙ මගේ දරුවො තුන් දෙනා. මෙහෙම හිටියට හරිම විසේ. බොහොම අමාරුවෙන් නිදි කෙරෙව්වේ... මෙයාලගේ අම්ම පොඩි කාලෙම මාවයි මෙයාලවයි දාල ගියා. අසරණ පැටව්. මුන්ට මම ඇර වෙන කාගෙ පිහිටක්ද ? මම කොහොම හරි මෙයාලව ලොකු මහත් කරනවා. මේ තුන මට මැණික් තුනක්.

(මේක මීට අවුරුදු දෙකකට විතර කළින් මගේ ෆෝන් එකේ කැමරාවෙන් ගත්ත ෆොටෝ එකක්. මෙයාලගෙ පූස් අම්ම වාහනේක හැපිල නැති වුණා. එතකොට මෙයාල හරිම චූටියි. අපේ ගෙදර අය පිටි කිරි දීල කවල පොවල බොහොම අමාරුවෙන් හදාගත්තේ. දැන් අපි ගාව ඉන්නේ මෙයින් එක්කෙනයි. අනිත් දෙන්න අඳුරන දෙන්නෙකුට දුන්න හදාගන්න. තුන් දෙනාම හොඳින් නිරෝගීව ඉන්නවා.)


3 comments:

  1. Replies
    1. ස්තූතියි සඳලි. මමත් ගොඩක් ආස කරන ෆොටෝ එකක්.

      Delete
  2. Lol... Thatta wagemai mooona.

    ReplyDelete