Sunday, February 12, 2012

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?


























අපි කොපමණ දියුණු වුනත්, ඉහළට ගියත්, ඒ කිසිම දෙයකින් වැඩක් නෑ අපේ ගාව මනුස්සකම නැත්තම්.

රුදුරු පිලිකාවකට ගොදුරු වූ ඈ නමින් "මධුෂාණී" නමුදු ඇයගේ වාසනාවකට මෙන් ඇයව සුවකිරීමට ඇයගේ දොස්තරවරුන්ට හැකියාවක් තියනවා.. නමුත් ඇයගේ ජීවිතයට ලැබි ඇති වටිනාකම රු දෙලක්ෂ විසිදාහක් වැනි මුදලක්.

කෙනෙක් රුපියාල් 100කින් මේ දේට දායක වෙනවා නම් ඇත්තටම 2200 දෙනෙක් එකතු උනොත් ජිවිතේ බේරගන්න පුලුවන් වෙනවා වගේම ඔයාලට පුලුවන් උනොත් රුපියල් 1000ක් මේ වෙනුවෙන් වැය කරන්න ඇත්තටම 220කගේ උපකාරයෙන් මේ සහෝදරිය අනාගතේ ජිවත් වේවි..

ඔබත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු වෙන්න

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්යාීගය යොමු කළ හැකි ආකාරයන් ..

•බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

• වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern

මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්යාlගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩිදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති

කරුනාවෙන් නැවතත් ඉල්ලමි මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ සහෝදරියගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් හා පොඩිමෑන් ගේ පෝස්ට් එකෙන් බලාගන්න පුලුවන්...

4 comments:

  1. බොහොම පිං මේ තොරතුර බෙදා දුන්නාට

    ReplyDelete
    Replies
    1. මමත් ගාල්ලෙ ඉන්නෙ. සමහර විට මම ඔය අක්කව දැකලත් ඇති. කණගාටු වෙන්න එපා. වැඩි දවසක් යන්න කළින් සල්ලි ටික හොයාගන්න පුළුවන් වෙයි.

      Delete
  2. යාලුව මෙය මම ෆේස්බුක් එකෙත් ෂෙයා කල එක අකුරක්වත් නෑර... මේ අක්කට තව සතියක් යන්න කලින් සල්ලි ලැබේවි.... ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුව. ජනතාව අතරට මේ පණිවුඩය යැවීමට දායක වුනාට.

      Delete