Thursday, August 23, 2012

මගෙ මනමාලිය

මැහුම් ගෙතුම් වැඩපල හොඳහැටි    දන්න
නෑ හිතවතුන් හට හොඳහැටි සල    කන්න
ආගම පිළිපදින කීකරු කම             දන්න
කවි කාරියක් මගෙ මනමාලිය        වන්න


පැරණි සඟරාවක හිත ගිය කවියක්...... කතෘ ෙනාදනිමි.....
 

4 comments:

  1. මම ඔය කවිය කියවලා තියෙනවා. ඒත් මතක නෑ කොහේදී ද කියලා! මම මේ කවිය මූණු පොතේ දැම්මට කමක් නෑ නේ??

    ReplyDelete
  2. අද කාලෙ නං ඔයවගේ ගෑනු නෑ! :)

    ReplyDelete
  3. හම්ම්.... ඒ අතින් බැලුවම අපේ සීයල තාත්තල හරි වාසනාවන්තයිනේ.....

    ReplyDelete