Thursday, November 10, 2011

Yesterday Today or Tomorrow… ගීතය



නිම් හිම් සෙව්වා මා සසරේ...

හමුවී යුගයෙන් බැඳි යුගයේ..






පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන මෙම ගීතය කවුරුත් අහල ඇති. මම ඉතාමත් ප්‍රිය කරන ගීතයක්. මේ ගීතයෙ තනුවෙන්ම ගායනා කරන ඉංග්‍රීසි ගීතයකුත් තියෙනවා. ගායනා කරනු ලබන්නෙ ඩෙස්මන් ද සිල්වා විසින්. ඒ සිංදුව අහපු මුල් වතාවෙම මගේ හිතට තදින් කා වැදුනා. ඒ නිසා මම ගොඩක් උත්සහ කළා මේ ගීතයේ පද රචනය සොයා ගන්න. හොයල හොයල ජංජාලෙ පීරල පීරල අන්තිමේදි පුළුවන් වුණා හොයාගන්න. දැන් ගොඩක් කල් වෙනව. ඒත් මට හිතුන බ්ලොග් පෝස්ට් එකක් විදියට මේක දැම්මොත් මේ සින්දුව හොයන තව කෙනෙකුට මං තරං මහන්සි නොවී පද රචනයත්, ගීතයත් දෙකම සොයාගන්න පුළුවන් වෙවි කියලා.

මේ ගීත‍යෙ පද රචනය සහ සංගීත නිර්මාණය නිමල් මෙන්ඩිස් විසින්.


Yesterday Today Or Tomorrow...

When did I meet you, my love,

Was it yesterday, today or tomorrow

When did I leave you my love

Was it yesterday today or tomorrow

Only in time eternal I’ll know

This love is it real is it true

Was it yesterday today or tomorrow

That we met my love me and you

When did I miss you my love

Was it yesterday today or tomorrow

I’ll say au revoir my love

For yesterday today and tomorrow

By Desmond de Silva

Music and lyrics by Nimal Mendis


මෙම ගීතය නරඹන්න...


8 comments:

  1. මමත් හොයපු ගීතයක්.

    ස්තුතියි.

    ReplyDelete
  2. අදහස් පළ කරල මාව ධෛර්යමත් කළාට ස්තූතියි යාලුවනේ...

    ReplyDelete
  3. what a luck! thanks friend

    ReplyDelete
  4. Thanks for posting lyrics.. :D

    ReplyDelete