Saturday, November 3, 2012

ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා....

මාස ගානක් තිස්සෙ මං මේක අත්ඇරල දාල තිබුණේ.  වෙලාවක් නැති කමටත් වඩා කම්මැලි කම.  මේ ළඟදි අපේ පැත්තට දවස් 4ක් යනකන් කරන්ට් එක තිබුනෙ නැහැ. ඒ නිසා ගෙදර නිකන් ඉන්න වෙලාවට කළේ ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් ගිහින් බ්ලොග් කියවපු එක. ඔහොම කියවද්දි තමයි හිතුනේ ආයෙ මේ පැත්තට ඇවිත් මොනවහරි බොරු ටිකක් ලියල යන්න. හ්ම්ම්.... සින්ඩියටත් ආයෙ දාන්න වෙයි වගේ.

ජයවේවා...!!!

No comments:

Post a Comment